කම්පීතරේ මාරුකලා... හොරාපොලිස්ලට පින් ඇප්ලයි වෙන්ඩ හදිස්සියකටවත් 100RS XP SP2 එකක් හොයාගන්ඩ බැරිඋනා.. ෆෙඩෝරා මාව කැරකෙන කූඩුවක් කියල හිතාගෙන වැඩකරන්ඩ ගත්තා.. එකීමෙකී නොකී කාරනා රාශියකුත් තවත් එකක් දෙකක් සමඟින් සිංහල වියුණු ලිවිල්ලට කොමාවක් දාල තිබ්බ. කොහොමෙන් කොහොම හරි උබුන්ටු Ubuntu 9.04 - the Jaunty Jackalope ආවට පස්සේ ඩවුන්ලෝඩ් කලේ ඊයෙ. පන්සල්, දන්සැල් වැඳල ආවට පස්සේ ආපහු සිංහල ලියන්ඩ හිතිල ඔන්න ආපහු ආව...
හීසර - මැන්ටල් චැප්ටර් 2
09
May
2009
May
2009
ඕං එහෙනං වෙල්කම් බැක් කිව්වා. මෙච්චරකල් ඇනෝනිමස්ලි ෆලෝ කරපු මමත් ඔන්න නියම සිංහල කොල්ලෙක් වගේ පපුව ඉස්සරහට දාල ෆලෝ කරනවා. (ඇනෝනිමස් ෆලෝ කළේ මගේ වුවමනාවකට නෙමෙයි... ගූගල් ඒකාධිකාරය)