දශක තුනක් පුරා ශ්‍රීලංකාව ත්‍රස්ථවාදයෙන් පීඩනයට පත්කල ත්‍රස්ථ නායකයාගේ අවසානය මේවන විට සිදුවී හමාරයි.
ඒ මුහුණට මුහුණ සටනකදී හෝ තමා පුරුදු කල සයිනයිඩ් කරලින් නොව... බියගුල්ලකු සේ ගිලන්රථයකින් පැනයාමට දැරූ උත්සාහයකදීයි.
ඔහුත් සමග ඔහුගේ අනෙක් නරි රැලද මෙලොවින් තුරන්කර දැමීමට හමුදා සෙබළුන් සමත්වී තිබෙනවා.
කඩේ ගිය.. සැමට මගේ අවංක ශෝකය!
18
May
2009
May
2009
:)
yahooooooooooooooooooo
this is our country