Stop Genocide!

See, Know, Show to all world, How our army Genocide Tamils.
බලන්න, දැනගන්න, ලෝකෙටම පෙන්න්ඩ අපේ හමුදාවන්, රජය දෙමළ ජනයා වනසන හැටි


See how this female soldier destroying Tamil future
බලන්න මේ සෙබලිය දෙමළ ජනයාගේ අනාගතය විනාශ කරනා සැටි.

See how this female soldier destroying Tamil History.
බලන්න මෙම සෙබලිය දෙමළ ජනයාගේ අතීතය විනාශ කරන හැටි.

බලන්න මෙම සෙබලා දෙමළ ජනයාගේ වර්ථමානය විනාශ කරන සැටි.


See the Pain of death at this fathers face!
මේ පියාගේ මුහුනේ රැදී තිබෙන මරණයේ වේදනාව!

How they did to Tamil father
මේ පියාට කරනදේ?

Shouldn't we against this kind of army?
Shouldn't we destroy this kind of army?
Shouldn't we protest to this kind of human rights violations..............

අප මෙවන් හමුදාවකට විරැද්ධ විය යුතු නොවේද?
මෙවන් හමුදාවක් විනාශ කල යුතු නොවේද?
මෙවන් මානව හිමිකම් විනාශ කිරීමක්.............

Open your eyes now.....................
අපිත් ඇස් අරිමු................
Know the truth. Spread it to world.........
ඇත්ත දැනගනිමු. ලොවට හඩගා කියමු.......

6 Responses so far.

  1. ඇත්ත...

    * මොන තරම් "කුරිරු" හමුදාවක් ද අපිට ඉන්නේ ?
    - කිසිම අනුකම්පාවක් නැතිව පිරපාහරන් විසින් අපේ හමුදා ගැන උතුරේ ජනයා තුළ ඇති කර තිබුනු වැරදි මත ඉවත් කර දමන හැටි !

    * ඔවු අපේ හමුදා දකින කොට, ඔවුන්ගේ මුහුණු වල "මරණයේ වේදනා"...
    - නැති වෙලා සිනහවක් නැගෙන අපූරුව !

    * දෙමළ ජනයාගේ "වර්තමානය" විනාශ කරන හැටි...
    - වර්තමානයේ ඔවුන්ගේ දුක ඔවුන්ගෙන් "උදුරා ගන්නා" ලස්සන...

    * දෙමළ අම්ම කෙනෙකුගේ චූටි දරුවෙක් "උදුරගෙන"...
    - ආ‍දරෙන් වඩාගෙන ඉන්න සෙනෙහස !

    අගෙයි !

  2. මට හිතෙන්නෙ වැරදි වැටහීම නිසා මානව හිමිකම් කඩුපොලු හරස් කරගෙන ලංකාවෙ හමුදාමෙහෙයුම් පාලනය කරන්න ආපු පිටරටවල් සහ ඇත්තටම මානව හිමිකම් නිසාම සටන්කරන සංවිධාන බොහෝදුරට දැන් සත්‍ය වටහාගෙන තියෙනව. නැත්තං මිනීමරු කොටියට හිතවත් කන්ඩායම්වල ලතෝනිය ඔවුනට නොඇසී තියෙන්න විදිහක් නෑ. මීට පෙර අවස්තාවල වගේ ඒ බොරුවට ඔවුන් රැවටුනානම් දැනටමත් ඔවුන් ලංකා ආන්ඩුවට විරුද්ධව යුදවැදිල. සත්‍ය කුමක්ද යන්න නිවැරදිව වටහාගැනීම නිසා ඔවුන් නිහඬව බලාඉන්නවායැයි කියලයි මගේ මතය. ජනාධිපතිතුමාගේ කිසිවෙකුටත් කොන්ද නොනැමීමේ ගතියද මීට බලපාන්න ඇති.

    නමුත් සත්‍ය තේරුම් ගැනීමට අනවශ්‍ය පිරිසට මේක තේරුම්කිරීමට යාමෙන් පලක් නෑ. මොකද ඔවුන්ගේ ජීවනෝපාය එයින් හමාරවන නිසා. හමුදාවේ ගරුත්වය කෙලෙසූ තරමට තමයි ඔවුන්ගෙ ගිණුම තරවෙන්නෙ. මුදලට රට පාවාදෙන හිපියන් සමග තර්ක කිරීම නිශ්ඵල වැඩක්. නමුත් ප්‍රීතියට කරුණ රටේ අතිමහත් බහුතරයක් ජනතාව එකාවන්ව රණවිරුවන් වෙනුවෙන් නැගී සිටීමයි. එකී ශක්තියට මහාබලසම්පන්න ජාත්‍යන්තරයද සසල වු ලෙසක් පෙනේ.

  3. Ruwan says:

    Photo wala size eka tikak podi wunanam honday, samahara photo bageta penne.

    anyway good post,

  4. ඡායාරූවල ප්‍රමාණය ටිකක් පොඩි කලොත් අගෙයි නේද. වටිනා සටහනක්. අද දවසේදි ලාංකීය ජනතාව කොයි තරම් ප්‍රභෝදයකින් ඉන්නවාද කියලා අපි හැමෝම දැක්කා නේද.
    නිලන්ත කිව්වා වගේම කොහෙවත් නැති ජෙනෝසයිඩයක්, නැත්නම් දමිළ ජනතාවට සිංහලයගෙන් වෙන ඩිස්ක්‍රිමිනේටර කිය කියා ගිරිය අල්ලගෙන මොරදෙන පරයිං ඇත්ත නොදන්නවා නොවෙයි. උංට ආදායම නැතිවෙන නිසා ගැති කතා ලියනවා මිසක්.

  5. malee_msg says:

    මේ මුළු සටහනම ඉංගිරිසියෙන් දැම්ම නම් තමයි හොද..

  6. @malee
    දැන් හරිද බලන්ඩ? :D

    @Jonty / @චන්දිම
    ආයි මොකටද photo size වෙනස්කරන්නේ...
    ඔන්න මම තීම් එකම වෙනස්කලා :D

    @Supun Budhajeewa
    කතාවෙ ලස්සනම ටික සම්පූරණ කලේ ඔයා. :D